20220419_085425610.jpg
WhatsApp_Image_2022-09-07_at_120922.jpeg
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

 

 

පරිසර හිතකාමී අනන්‍යතාවයට ඔබින විශ්ව ගම්මානයට සරිලන පිරිපුන් දරුවෙකු දායාද කිරීමයි.

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

 

 

ර/බල/පුවක්ගහවෙල විද්‍යාලය සිය වසරකට ආසන්න ඉතිහාසයකට උරුමකම් කියන පාසලකි.දැනට 1 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වේ.ජාතික විභාග වලින් සෑම වසරකම ඉහළ ප්‍රතිඵල අත්පත් කරගන්නා අප පාසල විෂය සමගාමී හා බාහිර තරඟ වලින් ජයග්‍රහන රාශියක් අත්පත් කරගෙන කලාපයේ විශේෂ අවධානයක් දිනාගෙන ඇත.මෑතකදී e-learning සංකල්පය පාසලේ භාවිතා කරමින් නූතන තාක්ෂණයේ දියුණුව සමඟ අප පාසලේ දරුවන්ට කටයුතු කිරීමට ලැබීම දරුවන් ලද භාග්‍යයකි.දේශගුණික, භූගෝලීය පිහිටීමෙන් දුෂ්කරතා වලට මුහුණ දුන්න ද අනාගත අභියෝග ජය ගැනීමට දැනුම කුසලතා ආකල්ප මෙන්ම යහපුරුදු වලින් හෙබි දරු පරපුරක් සමාජයට දායාද කිරීම අප පාසල් ප්‍රජාවේ පරම අභිලාශය වේ.එම අභිලාශය මුදුන්පත් කර ගැනීමට මඟ පෙන්වන උසස් නිලධාරින් සියළුදෙනා, සහෝදර ගුරු මණ්ඩලය, හා පාසල් ප්‍රජාවට සහය ඇතිව දිනෙන් දින විවිධ අංශ වලින් සංවර්ධනය වන අප පාසල තව තවත් සංවර්ධනය වීමට සුභ පැතුම් එක් කරමි. 

 

ජේ.ආර්.ජී.ජයසූරිය,

විදුහල්පති,

ර/බල/පුවක්ගහවෙල විද්‍යාලය.

Read More

 

 

පාසලේ මෙහෙවර

 

පරිසර හිතකාමී, නිර්මාණශීලී, කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්නා, ගුණ නැණ වීරිය ඇති යහපත් පුරවැසියෙකු

බිහිකිරීම අප විද්‍යාලයේ මෙහෙය වේ.

See my real-time location on Maps: See my real-time location on Maps: https://maps.app.goo.gl/oGwwmc5pzmQEaHBZ8https://maps.app.goo.gl/oGwwmc5pzmQEaHBZ8
puvakgahawelav.