1970.04.06 වන දින ඇති වූ දරුණු ගංවතුර තත්වය මත පාසලේ පැවති ගොඩනැගිලි විනාශ වී ගිය බැවින් හෙන්දිරික් අප්පුහාමි යන දානපති පරිත්‍යාගයෙන් අක්කර 4ක භූමි ප්‍රමාණයක නව පාසල් පරිශ්‍රය ඉදිකරන ලදී.