පරිසර හිතකාමී අප අනන්‍යතාවයට ඔබින විශ්ව ගම්මානයට සරිලන පිරිපුන් දරුවෙකු බිහි කිරීමයි.
"පරිසර හිතකාමී නිර්මාණශීලී කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්නා ගුණ නැණ වීරිය ඇති යහපත් පුරවැසියෙකු බිහිකිරීම අප විද්‍යාලයේ මෙහෙය වේ."