6 වසරේ සිට 11 වසර දක්වා ද්විතික අංශයේ ශ්‍රේණි පැවැත්වේ.
6 - 9 ශ්‍රේණි සඳහා විෂයන් විෂයන් 12 කි.
- සිංහල
- ආගම
- ගණිතය
- විද්‍යාව
- ඉංග්‍රීසි
- ඉතිහාසය
- ප්‍රායෝගික තාක්ෂණ කුසලතා
- සෞඛ්‍ය හා ශාරීරික අ.
- පුරවැසි අධ්‍යාපනය
- දෙමළ
- භූගෝල විද්‍යාව
- සෞන්දර්්‍යය
10,11 ශ්‍රේණි සඳහා පහත පරිදි විෂයන් පෙළ ගැස්වේ.
- හර විෂයන් 6 කි.
- ගණිතය
- සිංහල
- ආගම
- ඉතිහාසය
- ඉංග්‍රීසි
- විද්‍යාව
- පළමු කාණ්ඩයේ විෂයන්
- චිත්‍ර
- නැටුම්
- සංගීතය
- දෙවන කාණ්ඩයේ විෂයන්
- පුරවැසි අධ්‍යයනය
- භූගෝල විද්‍යාව
- තෙවන කාණ්ඩයේ විෂයන්
- තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
- සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය
- ගෘහ ආර්ථික විද්‍යාව